පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අත්අඩංගුවට ගැනීම පිළිබඳව ප්‍රකාශයක් කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ ගුණවර්ධන මහතා විශේෂ ප්‍රකාශයක් කරන ලෙස ඉල්ලා සිටියේය.
එහිදී අග්රාමාත්යරවායා කතා කර පසුව අමාත්‍ය, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට කතා කිරීමට අවස්ථාව ලබා දුන්නේය. ඔහුගේ කතාවට විරෝධය පා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කතා කිරීමත් සමග සභාවේ උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.