ගම්පහ රෝහලේ විදුලි සෝපාන අනතුරින් අයෙක් මරුට
- 8 03 2018
- 16:17
- {{hitsCtrl.values.hits}} views
- . .
ගම්පහ රෝහලේ විදුලි සෝපානයක සිදුවූ අනතුරකින් පුද්ගලයෙක් මිය ගොස් ඇති බව වාර්තා වෙයි.
විදුලි සෝපානය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් එය අතරමැද නැවතී ඇති අතර එහි ගමන්ගත් පුද්ගලයෙක් දොර විවෘත කිරීමට යාමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

