ඉන්දීය කණ්ඩායමේ සුපිරි පිතිකරු විරාත් කෝලි තමන්ට නොමනා වචනයෙන් කතා කළ බව සඳහන් කරමින් ඉන්දියාවේ ප්‍රමුඛතම පුවත්පතක් වන හින්දුස්තාන් ටයිම්ස් පුවත්පතේ මාධ්‍යවේදියෙක් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලි කර තිබේ.
ඉන්දිය කණ්ඩායම ඊයේ (03දා) පර්ත්හි පුහුණුවීඹ් සිටින විට කෝලි මෙසේ නෙමනා වචනයෙන් කතා කළ බව පැමිණිල්ලේ සඳහන් වෙයි
කෙසේ වෙතත් ඉන්දීය කණ්ඩායමේ පාලනාධිකාරිය එය ප්‍රතික්ෂේප කරන අතර එය වැරදි වටහාගැනීමක් බවද ඔවුහු පවසති.
මෙම සිදුවීමට මුහුණ දුන් ජස්වින්දර් සිදු නම් මාධ්‍යවේදියා සඳහන් කරන්නේ හින්දියෙන් කෝලි නොමනා වචනයෙන් කතා කළ බවයි.