පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සඳහා මාධ්‍යවලට සහභාගි වීමට සැප්තැම්බර් මාසයේ සිට අවස්ථාව ලබාදිය හැකි බව කථානායක කරු ජයසූරිය මහතා පැවසීය.
සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් කෝප් කමිටුව සම්බන්ධයෙන් මාධ්‍යවලට සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව එම කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් පෙන්වාදීමෙන් පසුව කථානායකවරයා අද (24දා) මේ බව කීය.