කෝටියක පරව් හමුවෙති
- 9 11 2014
- 16:22
- {{hitsCtrl.values.hits}} views
- අම්පාර වසන්ත චන්ද්රපාල
අක්කරෙයිපත්තුව මුහුදු තීරයේදී මාදල් දෙකකට රුපියල් කෝටියකට ආසන්න වටිනා කමකින් යුත් පාරා මාළු තොගයක් ඊයේ (08දා) උදෑසන හසුව ඇත.
මෙහිදී හමුවූ පරාමාළුවෙකුගේ බර කිලෝ 7ක්-8ක් පමණ පමණ වන අතර මෙම මාළුවෙකු රුපියල් 2000ක් පමණ මිලකට වැල්ලේදීම අලෙවි කරනු ලැබීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
