කෝටියක කුඩු අල්ලයි
- 24 06 2016
- 12:13
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් කණ්ඩායක් කරන ලද වැටලීමකින් වැල්ලම්පිටිය හා ග්රැන්ඞ් පාස් ප්‍රදේශවලදී හෙරොයින් කිලෝග්‍රෑම් 01ක් හා ග්‍රෑම් 50ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. එසේම මෙම වැටලීමෙන් වෑන් රථයක් හා ති‍්‍රවිල් රථ 02 ක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
මෙහි වටිනාකම එක්කෝටි 20 ලක්ෂක් වෙන අතර කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් හය දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයෙන් මත්කුඩු ග්‍රෑම් 450ක් හා වැල්ලවත්තෙන් මත්කුඩු ග්‍රෑම් 600ක් අත්අඩංගුවට ගෙන තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
