කෝටි 5ක රන් රේගු අත්අඩංගුවට
- 25 01 2014
- 12:04
- {{hitsCtrl.values.hits}} views
- . .
රුපියල් කෝටි 5ක් පමණ වටිනා කිලෝ 10ක් බරැති රන් බිස්කට් 10ක් ඩුබායි සිට මෙරටට රැගෙන ආ ශ්රී ලාංකිකයෙකු කටුනායක රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
54 හැවිරිදි ලාංකිකයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු රත්රං නිල් පැහැති පටි කීපයකින් ඔතා සිය ගමන් මල්ලේ සඟවාගෙන පැමිණි බව වාර්තාවේ.මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කටයුතු රේගු අධිකාරිය විසින් සිදු කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
