කෝටි 35ක සිගරට් රේගුවේදී හිරවෙයි
- 18 11 2015
- 13:10
- {{hitsCtrl.values.hits}} views
- . .
නීති විරෝධී අයුරින් ශ්රී ලංකාවට ගෙන් වූ රුපියල් කෝටි 35කට අධික වටිනාකමකින් යුත් සිගරට් තොගයක් ග්රෑන්ඩ් පාස් රේගු අංගනයේදී අත්අඩංගුවට ගැනීමට රෝගුව සමත්ව තිබේ. සිගරට් එක්කොට් හැත්තෑ ලක්ෂයකට අධික ප්රමාණයක් මෙහිදී අත්අඩංගුවට ගෙන තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
