රුපියල් 201,623,250 ක මුදලක් වංචා කිරීමේ සිදුවීමකට අදාළව සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය ජනතා සහාය ඉල්ලා සිටියි.
බුත්ගමුව, රාජගිරියේ පදිංචි සංජීවද සිල්වා පණ්ඩිතසේකර නම් සැකකරුවෙක් පිළිබඳව පොලීසිය මෙසේ තොරතුරු ඉල්ලා සිටියි.
ඔහු පිළිබඳව තොරතුරු දන්නේ නම් වාණිජ අපරාධ විමර්ශන ඒකකය 011-2395248 යන අංකය අමතන ලෙසද පොලීසිය පවසයි.