කෝට්ටේ ආනන්ද ශාස්ත්රාලයීය භූමියේ පිහිටි කෝට්ටේ යුගයට අයත් ඓතිහාසික උමගේ කැණීම් 09 වැනිදා සුභ මොහොතින් සිදු කිරීමට නියමිතය.
එම අවස්ථාවට ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය මහතා සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන්ද සහභාගීවීමට නියමිතය.