කෝටියක කුඩු කටුනායකදී අල්ලයි
- 9 09 2016
- 06:55
- {{hitsCtrl.values.hits}} views
- ටී.කේ.ජී.කපිල
රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් කටුනායකදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.ඉන්දියාවේ සිට පැමිණි ඉන්දීය ජාතිකයෙකු සන්තකයේ තිබූ මෙම කුඩු තොගය ඊයේ (8දා) අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු සන්තකයේ තිබී මත්කුඩු කිලෝ ග්රෑම්යක් සොයාගෙන තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
