කොළොන්නාව ප්ර‘දේශයේ තරුණියන් තිදෙනෙකු අතුරුදන්වීමේ සිද්ධියට ගම්පහ දිස්ත්රික්කයේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකුගේ නැන්දම්මා කෙනෙකු වැල්ලම්පිටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මන්ත්රීවරයාගේ බිරිඳගේ මවවිසින් අතුරුදන් වූ බව කියන 14 හැවිරිදි පාසල් සිසුවිය මෙහෙකාර සේවයේ යොදවා තිබෙන බවට තහවුරු වී ඇත. අතුරුදන් වූ තරුණියන් තිදෙනාම මේවනවිට පොලිස් භාරයට පත්වී තිබේ.