www.ada.lk
2026 ජුලි මස 27 වන සඳුදා
අම්බුළුවාව කුණු කන්ද නැවත වතාවක් නාය යෑමෙන් ජනතාව පීඩාවට පත්ව සිටිති.
පසුගිය මැයි මස 17 වැනිදාද කුණු කන්ද නාය ගියේය. මෙම කුණු කන්ද ඊයේ (31දා) රාත්‍රිය පුරා හා අද (01දා) අලුයම් කාලය දක්වා විශාල ශබ්ද නගමින් නාය ගිය බවත්, කිලෝමීටර් 05ක පමණ ප්‍රදේශයකට අපද්‍රව්‍ය සෝදාගෙන ගොස් ඇති බවත්, ප්‍රදේශවාසීහු පවසති.
නාය යෑමෙන් කයිකාඩුව ගම්මානයේ පිවිසුම් මාර්ගයද වැසී තිබේ.
popular news
ජපානයේ ප්‍රදානයක් ලෙස ලැබුණ පත්ල පහත් බස් රථ 7ක් ලංකාවට
උකුස්සකු විසින් ඩැහැගෙන යන්න හැදු දරුවකු බේරා ගනී
ඉතිහාසයේ ප්‍රථම වරට වෛද්‍ය සිසුවියෝ පමණක් විභාගයට
ලංකාව ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගවල සෘජුවම පිළිමළුන් පිටුදැකීමේ වටයට
අතුරුදන්ව සිටි දැරියගේ සිරුර ගල්වලකින් හමුවෙයි
හවුතිවරු සෞදියට පහරදෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd