සංචාරය සඳහා කොළඹට නව බෝට්ටු සේවාවක් ආරම්භ කිරීමට පියවර ගන්නා බවට තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවසීය.
බත්තරමුල්ල දියත උයනෙන් නාවික හමුදා බෝට්ටු මඟින් මේපිළිබඳව සංචාරය කළ අමාත්‍යවරයා වැල්ලවත්ත දක්වා නව බෝට්ටු සේවාවක් ආරම්භ කිරීම සඳහා පිඹුරුපත් සැකසීමට අවශ්‍ය උපදෙස් ලබාදී තිබේ.