කොළඹ නගරයේ සිට පිටතට ගමන් කරන වාහන සඳහා එළැඹෙන 21දා සිට නව රථවාහන සැලැස්මක් ක්රියාවට නැංවෙන බව පොලීසිය කියයි. ඒ අනුව ජයවර්ධනපුර මාර්ගයේ හා පිත්තල හංදියේ මෙම නව රථවාහන සැලැස්ම ක්රියාවට නැංවෙනු ඇත.
මේ අතර දෙහිවල - මහරගම මාර්ගයේ අලුත් වැඩියා කටයුතු හේතුවෙන් මාලනී බුලත්සිංහල මාර්ගයේ සිට බෙල්ලන්තර හංදිය දක්වා වන කොටස තාවකාලිකව වසා තැබෙන බවත් ඒ සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසත් පොලීසිය දන්වා සිටියි.
පොලීසිය නිකුත් කළ නිවේදන