කොළඹ සරසවියේ වෛද්‍ය සිසුවෙකුගේ මළ සිරුරක් හමුවෙයි
- 11 09 2016
- 15:30
- {{hitsCtrl.values.hits}} views
- . .
කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුවෙකුගේ මළ සිරුරක් විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයක තිබී සොයාගත් බව පොලීසිය කියයි. 28 හැවැරිදි සිසුවෙකුගේ සිරුරක් සොයාගෙන ඇත්තේ නොරිස් කැනල් මාර්ගයේ පිහිටා ඇති විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයක තිබියදීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
