කොළඹ වැස්සෙන් දුම්රිය ප්රමාදයි
- 1 06 2014
- 17:38
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික හේවාවිතාරණ
කොළඹ දිස්ත්රික්කයට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් කොළඹ හා මරදාන දුම්රිය ස්ථාන අතර සංඥා ගැටලුවක් ඇති වීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා ඇති වුවත් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම තත්ත්වය යථා තත්ත්වයට පත්කර ඇති බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
