www.ada.lk
2026 සැප්තැම්බර් මස 27 වන ඉරිදා
කොළඹ වරාය වෙත මගී නෞකා පැමිණීම මේ දිනවල ඉහළ ගොස් ඇතැයි වරාය පවසයි. මාර්තු මාසයේදී මගී නෞකා 11ක් කොළඹ වරායේ මගී පර්යන්තයට පැමිණ අතැ අතර ලෝකයේ වාර්ෂික සංචාරක වසන්තය උදාවීමත් සමග මෙලෙස මගී නෞකා පැමිණෙන බව වරාය කියයි.
මාර්තු මාසයේදී COSTA NEORIVERA, ISLANDSKY, ROTTERRDAM, PACIFIC PRINCESS, ADIA BELLA AMESTERDAM, EURORA2, COSA LOMINOSA යන නෞකා පැමිණ ඇති අතර, අද (31දා) ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සමගි බාහිර පර්යන්තය වෙත MEIN SCHIFF– 1 මගී නෞකාව සේන්දු වී තිබේ. එය මීටර් 264 ක් දිග මීටර් 8.5 ක් පළල නෞකාවකි.
popular news
ඉන්ධන මිළට සංශෝධනයක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
කසාගල ග්‍රීන් හා සිලෝන් ග්‍රීන් ලයිෆ් ඇතුළු සමාගම් හයක වත්කම් තහනම් කරයි
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
මහ බැංකුවෙන් මහජනතාවට දැඩි උපදෙසක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd