චීනයේ ආධාර ඇතිව ඉදිකෙරමින් පවතින කොළඹ වරාය නගර ව්‍යාපෘතිය තාවකාලිකව නැවත්වීමට ඊයේ (04දා) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබේ.
ව්‍යාපෘතිය ආරම්භ කිරීම නියමිත ක්‍රමවේදයන්ට අනුකූලව සිදු නොවීම ඇතුළු හේතු කිහිපයක් ඒ සඳහා බලපා තිබේ. කැබිනට් මණ්ඩලයේ ඒකමතික අනුමැතිය එයට හිමිව තිබේ.
අමිත් මධුරංග/ඉන්දික හේවාවිතාරණ