කොළඹ මාර්ග යටවෙයි
- 22 11 2016
- 19:41
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
කොළඹට නගරයට ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක් මෙන්ම කොළඹ ජාතික රෝහල පරිශ්රයේ බාහිර රෝගී අංශය ආශ්රිත ඇතළත පිවිසුම් මාර්ගද ජලයෙන් යටව තිබේ. ගංගාරාම ප්රදේශයද ජලයෙන් යටව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
