සුදතුම් පළමුවැනි ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය නිමිති කරගෙන කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල පසුගිය 12 වැනිදා වසා තැබූ පාසල් 60 හෙට (16දා) විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශකරයි.
2014 අධ්‍යාපන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයේ මුල් අදියරේ ඇගයීම් කටයතු සඳහා යොදවා ගැනීමට නියමිතව තිබුණු අයහපත් කාලගුණය මත කල් තබන ලද පාසල් පාසල් 15ක අධ්‍යයන කටයතු ලබන 26 දා ආරම්භ කරන බවද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයත් නිකුත්කරමින් ප්‍රකාශකරයි.