‘සමසෞඛ්‍ය උපාධිය රැකගනිමු’ යන මැයෙන් සමසෞඛ්‍ය සිසුන් ආරම්භ කළ පා ගමන හේතුවෙන් කොළඹ ටෙක්නිකල් හන්දිය ඔස්සේ කොළඹට දෙසට පැමිණෙන මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් පවතින බව වාර්තා වෙයි.
කොළඹ ජාතික රෝහල ඉදිරිපිටින් විරෝධතා පා ගමන ආරම්භ කළ අතර, එය මේ වනවිට මරදාන හරහා කොළඹ කොටුව දෙසට පැමිණෙමින් තිබේ.