කුරුණෑගල ප්රදේශයේදි රාජකාරී කරමින් සිටි පෙලිස් නිලධාරීන් දෙදෙනෙක් පැහැරගෙන ගොස් එක් අයෙක් වෙඩි තබා ඝාතනය කිරීමේ හා තවත් අයෙක්ට තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්රධාන සැකකරු තෙල්දෙණිය ප්රදේශයේදී අද (17දා) අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් මෙසේ ප්රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.