ජාතික සංවිධාන එකමුතුව විසින් කොල්ලුපිටියේ පිහිටා ඇති ඉන්දයානු මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට කරනු ලබන විරෝධතාවක් නිසා කොල්ලුපිටිය අවට දැඩි රථ වාහන තදබදයක් පවතියි.
ශ්‍රී ලංකාවට ජනමත විචාරණයක් අවශ්‍ය බවට තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා විසින් කරනු ලබූ ප්‍රකාශයට විරෝධය දක්වමින් ජාතික සංවිධාන එකමුතුව මෙම විරෝධතාව සංවිධානය කරනු ලබයි.