දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ස්ථාපිත කරනු ලැබූ කොමිෂන් සභා අටක් සඳහා මේ වන විට සාමාජිකයන් පත්කොට තිබේ. ජාතිකවිගණන කොමිෂන් සභාව වෙත සාමාජිකයන් පත්කිරීමට නියමිත අතර සඳහාද සාමාජිකයන් නම් කර අනුමැතිය සඳහා ජනපතිවරයාට යොමුකර තිබෙන බව කතානායක කාර්යාලය කියයි.
කොමිෂන් සභා සඳහා පත් වූ සාමාජිකයන්
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව
විනිසුරු ටයිටස් බෝධිපාල වීරසූරිය මහතා- සභාපති
විනිසුරු ඩබ්. ලාල් රංජිත් සිල්වා මහතා
චන්ද්‍රනාත් නෙවිල් ගුරුගේ මහතා
රාජ්‍ය සේවා කොමිෂන් සභාව
ධර්මසේන දිසානායක මහතා -සභාපති
අබ්දුල් සලාම් අබ්දුල් වහීඩ් මහතා
ධාරණී එස්. විජයතිලක මහත්මිය
ප්‍රතාප් රාමනුජම් මහතා
විජයලක්ෂ්මි ජෙගරාසසිංහම් මහත්මිය
සාන්ති නිහාල් සෙනෙවිරත්න මහතා
සුගතදාස රනුග්ගේ මහතා
දයන්ත ලක්සිරි මෙන්ඩිස් මහතා
එස්.ඒ.සී. සරත් ඩබ්ලිව්. ජයතිලක මහතා
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව
ආචාර්ය නෙළුම් දීපිකා උඩගම මෙනෙවිය- සභාපති
සාලිය කිත්සිරි මාක් පීරිස් මහතා
හමීඩ් ගසාලි හුසේන් මහතා
අම්බිකා සත්කුණනාදන් මහත්මිය
උපනන්ද විදානපතිරණ මහතා
ජාතික පොලිස් කොමිෂන් සභාව
මහාචාර්ය එස්.ටී. හෙට්ටිගේ මහතා- සභාපති
පී.එච්. මනතුංග මහතා
සාවිත්‍රී දර්ශිනි විජේසේකර මහත්මිය
ඇන්ටන් බෙනඩික්ට් ජෙයනාදන් මහතා
වයි.ඒල්.එම්. සවාහීර් මහතා
දොන් තිලක් පද්මනාභ කොල්ලුරේ මහතා
ට්‍රෙවෝ පර්සිවල් ෆ්රෑන්ක් ද සිල්වා මහතා
මැතිවරණ කොමිෂන් සභාව
ඩබ්.ඩබ්. මහින්ද දේශප්‍රිය මහතා- සභාපති
නලින් ජයන්ත අබේසේකර මහතා
මහාචාර්ය සැමුවෙල් රත්නජීවන් හූල් මහතා
සීමා නිර්ණය කොමිෂන් සභාව
තවලිංගම් කනගරත්නම් මහතා- සභාපති
අනිලා ඩයස් බණ්ඩාරනායක මහත්මිය
ෂාහුල් හමීඩ් හස්බුල්ලා මහතා
මුදල් කොමිෂන් සභාව
උදිත හරිලාල් පලිහක්කාර මහතා- සභාපති
වේළුපිල්ලේ කනගසබාපති මහතා
හරීඩ් මෙහොමඩ් සෆ්රුල්ලා මහතා
අර්ජුන මහේන්ද්‍රන් මහතා-මහ බැංකු අධිපති- නිල බලයෙන් සාමාජික
ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග මහතා- භාණ්ඩාගාර ලේකම්- නිල බලයෙන් සාමාජික
ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව
ඇන්තනි නිහාල් ෆොන්සේකා මහතා
බූස්ස බදුගේ නිහාල් ඉන්දුනාත් ප්‍රනාන්දු අබේසුන්දර වික්‍රමසූරිය මහතා
දෝන එන්ෆීඩා රන්ගනී චිත්‍රලතා වෙඩික්කාර මහත්මිය
පුලුක්කුට්ටි ආරච්චිගේ දොන් ක්‍රිස්ටි රේමන්ඩ් පෙරේරා මහතා
මෙයන් වාමදේවන් මහතා