කොත්මලේ නායයාමෙන් ජීවිත පහක් මරුට
(update)
කොත්මලේ ප්රදේශයේ පස් කන්දක් නායයාමෙන් මියගිය පුද්ගලයන් ගණන පස්දෙනෙකු බවට පත්ව තිබේ. කුඩා දැරියක් හා කාන්තාවක්ද වන බව වාර්තාවේ.
-----------------------------------------------------------------------
කොත්මලේ ප්රදේශයේ පස් කන්දක් නායයාමෙන් මියගිය පුද්ගලයන් ගණන තුනක් දක්වා ඉහල ගොස්තිබේ. නායගිය ස්ථානයේ තිබී ඇත්තේ ලැයිම්කාමර හතරකි. මිනිසුන්දසදෙනෙකු පමණ එහි සිටි බවට වාර්තාවේ
------------------------------------------------------------------------------------------------------------
කොත්මලේ ප්රදේශයේ පස් කන්දක් නායයාමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තාවේ. මෙම නායයාමෙන් නිවාස හතරකට හානි සිදුව තිබෙන අතර පුද්ගලයන් හතරදෙනෙකු අතුරුදන්ව තිබේ. අධික වර්ෂාපතනය හේතුවෙන් ප්රදේශයේ වතුයායක අද (25) සවස මෙම නායයාම සිදුව තිබේ.
නාය යාමට පෙර එම ස්ථානය් දර්ශනයක් පහතින් දැක්වේ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

