කොටි සංවිධානයේ හිටපු ජාත්‍යන්තර නායක කුමරන් පද්මනාදන් හෙවත් කේ.පීගේ විදේශ ගමන් බලපත්‍රය තහනම් කරන ලෙස අභියාචනාධිකරණය අද (05දා) ආගමන විගමන දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
ජනතා විමුක්ති පෙරමුණ ගොනු කළ පෙත්සමක් සලකා බලා අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.