කෘෂිකර්ම ලේකම් ඉල්ලා අස්වෙයි
- 28 06 2016
- 20:39
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් බී.විජේරත්න මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති අතර ඉල්ලා අස්වීමට අදාළ ලිපිය ජනාධිපති ලේකම් පී.බී.අබේකෝන් මහතා වෙත භාරදී ඇත. අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම්වරයා විසින් භාරගෙන තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
