කුලුගෙඩි රැගෙන කූරගල ගිය අයට ජල ප්රහාරයක්
- 4 04 2015
- 19:04
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
අධිකරණ නියෝග නොතකා කුලුගෙඩියක් රැගෙන කූරගල ආගමික ස්ථානයකට පහර දෙන්නට ගිය බව කියන පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ආගමික ස්ථානයකට විරෝධය පළ කරමින් සිහල රාවය සංවිධානය කූරගල විරෝධයක් බවත්වන්නට ගිය බවත්, සාමය ආරක්ෂා කිරීම සඳහා එය වැලැක්වීමට අධිකරණ නියෝගයක් ගත් බවත්, එම නියෝගය නොතකා පිරිසක් නොසන්සුන් කාරී ලෙස හැසිරුණු බවත් පොලිසිය පවසයි. එම අවස්ථාවේ කුලු ගෙඩියක් රැගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත. ගම්වාසීන්ද මෙම පිරිසට විරුද්ධ වී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
