www.ada.lk
2026 අගෝස්තු මස 23 වන ඉරිදා
(VIDEO) බණ්ඩාරවෙල, කුඹල්වෙල, මහමෙව්නා භාවනා අසපුව කන්දේ ඊයේ (10දා) ඇතිවූ ගින්නකින් අක්කර 100 ක පමණ කැලෑ බිම් විනාශවී තිබේ.
මෙම ප්‍රදේශයට පවතින අධික සුළං තත්ත්වයත් සමග ගින්න භික්ෂූන් වහන්සේලා වැඩ වසන කුටි ආසන්නයටම පැතිර ගිය නමුත් එම කුටිවලට හානියක් නොවනසේ ගින්න පාලනය කිරීමට හැකිවූ බව ඇල්ල පොලීසිය පවසයි.
ගුවන් හමුදාව, යුද හමුදාව, පොලීසිය, බදුල්ල සහ බණ්ඩාරවෙල මහ නගර සභාවල ගිනි නිවන ඒකකය සමග ප්‍රදේශවාසීන් එක්ව පැය 7 ක පමණ මෙහෙයුමකින් පසු ගින්න නිවාදැමූහ.
popular news
පුරාවිද්‍යා ඉතිහාසය වෙනස් කරන යාපහුවේ මැටි නළ
හෝමූස් වැසීමෙන් ලංකාවට වාසියක් අත්වන හැටි
මරණ දඬුවම, ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති සමාව දීමට අවධානය
කටුනායක විවෘත කළ විශාලතම ගබඩා සංකීර්ණය
හිටපු අමාත්‍ය ජගත්ගේ බිරිඳ දෙවැනි මහලෙන් වැටී මරුට
එල් නිනෝව ජීවමාන මතකයේ ප්‍රභලතම එකක් විය හැකි බවට අනතුරු ඇඟවීමක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd