කුමාර් ගුණරත්නම් යළි රිමාන්ඩ්
- 18 11 2015
- 11:59
- {{hitsCtrl.values.hits}} views
- . .
ආගමන විගමන නීති කඩකිරීමේ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන සභික කුමාර් ගුණරත්නම් නැවතත් එළැඹෙන 17 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කෑගල්ල මහේස්ත්රාත් ප්රියන්ත අල්විල් මහතා අද (18දා) නියෝග කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
