පෙරටුගාමී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර ගුණරත්නම් මහතා මේ මස 18 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකීරීමට කෑගල්ල මහේස්ත්රාත්වරයා නියෝග කළේය.
හතරවන වතාවටත් අද කෑගල්ල මහේස්ත්රාත් අධිකරණයට කුමාර ගුණරත්නම් මහතා ඉදිරිපත් කළ අතර මහේස්ත්රාත් ප්රසන්න අල්විස් මහතා මෙම නියෝගය ලබාදුනි.
වසන්ත රෝහණ - කැගල්ල