කුඩු රොෂාන් ඇතුළු 11 ක් දින 3 ක් රඳවා ගනියි
- 27 10 2016
- 08:53
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික හේවාවිතාරණ
මට්ටක්කුලිය සමිත්පුරදී සිදුවූ වෙඩි තැබීම සිද්ධියට අදාළ අත්අඩංගුවට ගත් සැකකරුවන් 11 දෙනා පැය 72 ක රඳවා තබා ගැනීමේ නියෝග මත රඳවා තබා ගෙන ප්රශ්න කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
පසුගිය 23 වැනිදා සිදුවූ මෙම වෙඩි තැබීමෙන් හතර දෙනෙකු මරුමුවට පත්වූ අතර, තිදෙනෙකු තුවාල ලැබීය.
මෙම සිද්ධියට සම්බන්ධයෙන් පෙරේදා (25දා) රාත්රියේදී රත්නපුර ප්රදේශයේදී හා කඩවත ප්රදේශයේදී පුද්ගලයන් 11 දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
