කුඩු කිලෝ 9ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
- 15 07 2014
- 10:54
- {{hitsCtrl.values.hits}} views
- . .
හෙරොයින් ග්‍රෑම් 9ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඊයේ (14දා) රාත්රියේදී සමත්වී තිබේ. මාදිවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීම සිදුවූ බවත් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිදුකරන බවත් පොලිස් මූලස්ථානය පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
