අධික වැසි සහිත තත්ත්වය හේතුවෙන් කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. ඒ අනුව පාලින්දනුවර, අඟලවත්ත, බඳුරලිය, ඉංගිරිය යන ප්‍රදේශවල ජනතාවට විමසිලිමත්ව සිටින ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි.