කිලෝ 05ක් බරති රාබු අලයක්
- 6 09 2017
- 16:40
- {{hitsCtrl.values.hits}} views
- . .
කිලෝ 05ක පමණ බරින් යුත්ක අසාමාන්‍ය රාබු අලයක් හේවාහැට ප්‍රදේශයේ රාබු වගාවක තිබී හමුවී තිබේ. මුල්ඔය පහළ කොටසේ පදිංචි මුනියන්ඩි මංජුලා මහත්මිය වගා කල රාබු වගාවේ මෙම අසාමාන්‍ය රාබු අලය හටගෙන ඇත.
රිකිල්ලගස්කඩ - ටී. ඇම්. සෝමපාල
රිකිල්ලගස්කඩ - ටී. ඇම්. සෝමපාල
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
