කිඹුල් ප්රහාරයකින් කාන්තාවක් මරුට
- 13 11 2016
- 08:55
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
කොක්අඩිචෝලේ, කරච්චල් කලපුවේ දර කැඩීමට ගිය කාන්තාවක් කිඹුල් ප්රහාරයකට ලක්ව මියගොස් ඇතැයි පොලිසිය පවසයි. එම අවස්ථාවේ කලපුවේ ධීවර කටයුතු සිදුකරමින් සිටි ධීවරයින් දෙදෙනෙකු කාන්තාව බේරා ගෙන ඇතැත් ඒ වන විටත් කාන්තාව මියගොස් ඇත. සිද්ධියෙන් මියගොස් ඇත්තේ අවුරුදු 27ක් වන කාන්තාවකි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
