කැලණිය සරසවියේ කලා අංශයේ තෙවන වසරේ ඉගෙනුම ලබන සුරේසිකා නානායක්කාර නම් සිසුවිය යෝග ව්‍යායාම කරමින් සිටියදී රෝගාතුර වී කිරිබත්ගොඩ රෝහලටත් ඉන්පසු කොළඹ ජාතික රෝහලටත් ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව වාර්තාවේ. තෙල්දෙණියේ පදිංචිව සිටි සුරේසිකාගේ මරණයට හේතුව තවමත් අනාවරනය වී නොමැත. කලා අංශයේ තෙවන වසරේ ඉගෙනුම ලබන සුරේසිකා නානායක්කාර නම් සිසුවිය යෝග ව්‍යායාම කරමින් සිටියදී රෝගාතුර වී කිරිබත්ගොඩ රෝහලටත් ඉන්පසු කොළඹ ජාතික රෝහලටත් ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව වාර්තාවේ. තෙල්දෙණියේ පදිංචිව සිටි සුරේසිකාගේ මරණයට හේතුව තවමත් අනාවරනය වී නොමැත.