අත්‍යාවශය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැනියොන් ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර තිබේ. එම ජලය ලක්ෂපාන ජලාශයට එක්වෙන හෙයින් එහිද වාන් දොරටුවක් විවෘත කර තිබේ. මේ හේතුවෙන් පහළ ප්‍ර දේශයන්හි කැළණි ගඟ භාවිත කරන්නන්ට අවධානයෙන් පසුවැන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.