පුරප්පාඩු වී පවතින ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරය සඳහා සුදුසු පුද්ගලයෙකු මෙතෙක් පත්කර නැති බැවින් එම සභාවේ කටයුතුද මන්දගාමී ඇති බවට තොරතුරු වාර්තා වී ඇත.
එහි හිටපු සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා සිය ධුරයෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව මේ දක්වාම එම තනතුරට කිසිවෙකුත් පත්කර නොමැත.
මේ හේතුවෙන් නව වෛද්‍යවරුන ලියාපදිංචි කිරීම, වෛද්‍යවරුන් නියාමනය කිරීම හා වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය පවත්වාගෙන යෑම වැනි කාර්යයන් පවත්වාගෙන යෑම ගැටලුවක් බවට පත්ව ඇත.
ඉරිදා ලංකාදීප (උපුල් වික්‍රමසිංහ)