කාලගුණයට නිවැරදි වෙන්න ධාරිතාව වැඩි කරයි
- 12 11 2015
- 15:20
- {{hitsCtrl.values.hits}} views
- එච්.අයි.තුෂාර
කාලගුණ වෙනස්වීම් පිළිබඳව වඩාත් නිවැරදිව පුරෝකතනය කිරීම සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ධාරිතාවය ඉහළ නැංවීම සඳහා වන ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.මෙම යෝජනාව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඉදිරිපත් කොට තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
