කාන්තාවන් සඳහාම වෙන්වූ බැංකුවක් ලබන වසරේ ආරම්භයේදීම විවෘත කිරීමට කෙටුම්පත් සකසමින් ඇති බව සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා පැවසීය.
ජනාධිපතිතුමාගේ අදහසක් පරිදි මෙම බැංකුව අරඹන අතර, මෙහි සේවයේ නියුතු සියලුදෙනා කාන්තාවන් බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. නව බැංකුව හරහා ස්වයං රැකියා හා විවිධ සේවාවල නියුතු කාන්තාවන්ට ඉතුරුම් ගිණුම් ද ණය ලබාගැනීම් සිදුකිරීමට අවස්ථාව සැලසීමට අපේක්ෂිතය