කාන්තාවන් දෙදෙනෙක් ඝාතනය කරයි
- 7 05 2015
- 09:54
- {{hitsCtrl.values.hits}} views
- . .
ඊයේ (06දා) ස්ථාන දෙකකදී කාන්තාන් දෙදෙනෙක් කපා කොටා ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි.
මාතලේ රත්තොට ප්රදේශයේදී අවුරුදු 78ක් වන කාන්තාවක් හා නිට්ටඹුව එල්ලක්කල ප්රදේශයේ අවුරුදු 75ක කාන්තාවක් පිහියකින් කපා ඝාතනය කර තිබේ.
නිට්ටඹුව ප්ර දේශයේ කාන්තාවගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර එය පෞද්ගලික ආරවුලක් මත සිදුවූවකි.
නමුත් මාතලේ ඝාතනය සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
