කාන්තාවක් ගිනි තබා ගනියි
- 4 12 2015
- 10:27
- {{hitsCtrl.values.hits}} views
- . .
යාපනය අරියාලේ කාන්තාවක් සිය සිරුරට ගිනි තබාගැනීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයිපොලිසිය කියයි. වයස අවුරුදු 48ක් වන කාන්තාවක් මෙලෙස සිය දිවි හානිකරගෙන තිබේ. ඇය මානසික ආබාධයකින පෙළුණු කාන්තාවක් බව පොලීසිය පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
