ශ්‍රී ලංකාවේ මෑත කාලිනව කාන්තා දූෂණයන් පිළිබඳව වැඩි වශයෙන් තොරතුරු වාර්තා වන බවත්, ඒ අනුව කාන්තා දූෂණයන් සිදුවීම වර්ධනය වී තිබෙනවාදැයි හෝ ඒවා වාර්තා වීම වර්ධනය වී තිබෙනවාදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කියයි.
සිය ට්විටර් ගිණුමට ප්‍රකාශයක් දක්වන මන්ත්‍රීවරයා සඳහා කරන්නේ නීතියට පමණක් එය වැළැක්විය නොහැකි බවත්, ඒ සඳහා සමාජයේදී පෙළවීමක් අවශ්‍ය බවයි.