ක්‍රිස් නෝනිස් වෙනුවට තල්පහේවා
- 5 10 2014
- 22:06
- {{hitsCtrl.values.hits}} views
- කැළුම් බණ්ඩාර
මාලදිවයිනේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය චානක තල්පහේවා මහතා ලන්ඩන් මහ කොමසාරිස් කාර්යාලයේ තාවකාලිකව වැඩබැලීම සඳහා පත්කර ඇත.
එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතාගේ ඉල්ලා අස්වීම භාරගැනීමත් සමග ඇතිවූ පුරප්පාඩුව පියවීම සඳහා මෙකී පත්කිරීම සිදුකර ඇත.
තාවකාලික පදනමින් කර ඇති මෙම පත්වීම භාරගැනීම සඳහා වහාම ලන්ඩන් නුවර බලා පිටත්ව යන ලෙස තල්පහේවා මහතාට දන්වා ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
