විදුලි ගැටලු විසඳීම වෙනුවෙන් මසකට වරක් දිස්ත්‍රික්කයක ක්‍රියාකාරී විදුලි ජංගම සේවයක් පැවැත්වීමට කටයුතු කරන බවත්, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
සමස්ත දිවයිනම ආවරණය වන පරිදි 100% ක් විදුලිය ලබාදීමේ වැඩපිළිවෙළේප්රගතිය සම්බන්ධයෙන් අද(09දා) පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේබව පැවසීය.