ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉල්ලීමක් කළහොත් ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු කරන බව තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා පැවසීය.
අද (20දා) තැපැල් මූලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.