ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ ගෙන ආ ඉතිරි ගැසට් නිවේදන දෙකද පාර්ලිමේන්තුවේදී මීට සුළු මොහොතකට පෙර සම්මත විය.
එහි පළමු ගැසට් නිවේදනය වැඩි ඡන්ද 68කින් හා දෙවැනි ගැසට් නිවේදනය වැඩි ඡන්ද 65කින් සම්මත විය.
අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා හා අතුරුලියේ රතන හිමියෝ ගැසට් නිවේදන සඳහා විරුද්ධව ජන්දය ප්‍රකාශ කළහ.
මේ සම්බන්ධයෙන් වන අනෙක් ගැසට් නිවේදනය ඊයේ (24දා) පාර්ලිමේන්තුවේදි සම්මත විය.