කළුතරත් අවධානම්
- 18 10 2014
- 15:22
- {{hitsCtrl.values.hits}} views
- . .
පවත්නා අයහපත් කාලගුණය හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අවදානමක් අපාදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව වලල්ලාවිට, බුලත්සිංහල, පාලින්දනුවර හා අගලවත්ත ප්‍රදේශ නාය යෑමේ අනතුරුට පත්ව ඇතැයි එම මධ්‍යස්ථානය කියයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
